රංගනාවියේ ඇවිදින් යන්න
Ranganawiye Awidin Yanna
Music: කපිල ප්‍රියංකර Lyrics: රුවන් නන්දික
Font size:
රංගනාවියේ ඇවිදින් යන්න මෙතුවක්කල් කථා මට කියලා දෙන්න නොයිද පාඩුවේ හිතුමතේ දඟලන්න ගිගිරි සැලෙනා හඩට වශීව ඉන්න ටික කලක් මා ගියා මේ රටින් ටික දුරක් යලි ඇවිත් මා හොරෙන් ඔබ බලන්නට වරක් දොරේ ගලනා සිතුවම් ආදරේ අරගෙන ආවා රහසින් රහසින් නිකරුනේ නිකරුනේ ඇවිද යමු සීතලේ උජාරුවට නොයිද යමුද කරමතේ මල් අතුරා කරලී රංඟනේ රඟමු රඟමු සීතලේ සීතලේ ගල්කිස්ස වෙරළේ රළ බිදෙනා හඩින් ලැවීනියා නුඹගේ ඔය තාලේ තියන් අනුරාගිනී ඔබ වෙන්වී ගියොත් අමාරුවෙන් කැපූඋමඟ පාලුවේ ඉතින්
Singers
Data
Last updated May 2026