චණ්ඩිකමට රණ්ඩුවක් වෙලා
Chandikamata Randuwak Wela
Music: රෝහණ වීරසිංහ Lyrics: කුලරත්න අරියවංස
Font size:
චණ්ඩිකමට රණ්ඩුවක් වෙලා පුංචි පුතා ඉන්නේ හැංගිලා// අයියට ගහලා නංගිව විකලා යාලුවෝ ටික තරහා වෙලා සෙල්ලම් කරන්නේ කා සමගින්දෝ පුංචි පුතා දැන් තනි වෙනවා... චණ්ඩිකමට...// අයියයි නංගියි යාලුවෝ ගොන්නයි සේරම හොඳ දරුවෝ වෙලා එකමුතු වුණා නම්නේ හොඳ වෙන්නේ පුංචි ළමයි වස නෑ පැටියෝ... චණ්ඩිකමට...////