Home/Songs/සුදු රෝස

සුදු රෝස

Sudu Rosa

Music: රකිත වෙලන්ගොඩ Lyrics: ආර් එම් ගුණරත්න
Font size:
සුදු රෝස පියවිලි අතුරා 
හිම යායේ හීන ඔපලා
ඔය දෑස කාට දුන්නේ මගේ නෙත් වසා
විඳගන්න බෑනේ හද පිචච්චෙනා......

පින්සාර ඔබගේ ලොකේ
හසරුල්ලේ සාද යහනේ
ඔබ ඉන්න රෑ උණුහ්මේ මා හඬවලා
පළිගන්නේ නෑ මං ඔබ රිදවලා......

සුදු රෝස.......

උන්මාද මාගේ ලොකේ කඳුලැල්ලේ දෑස ගිලුනේ
මං ඉන්නේ මේ අඳුරේ නැහැ රිදවලා
හිනැහෙන්නේ නෑ මං ඔබ හඬවලා........

සුදු රෝස.......//

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.