උන්මාද ප්‍රේම ගීය
Unmada Prema Geeya
Music: චමිත කුරේ Lyrics: නිලාර් N කසීම්
Font size:
උන්මාද ප්‍රේම ගීය ඇසෙනා ගිම්හාන රෑක ඈත මුමුනා තරු ඇස් වලින් සඟවා තුරු පත් පවා නොසොලා කොයිබින්ද ඒ ගී මෙදා උන්මාද ප්‍රේම ගීය ඇසෙනා ගිම්හාන රෑක ඈත මුමුනා තරු ඇස් වලින් සඟවා තුරු පත් පවා නොසොලා කොයිබින්ද ඒ ගී මෙදා උන්මාද ප්‍රේම ගීය ඇසෙනා ගිම්හාන රෑක ඈත මුමුනා තරු ඇස් වලින් සඟවා තුරු පත් පවා නොසොලා කොයිබින්ද ඒ ගී මෙදා කොහිද යන්නේ ඔයා පද්ද පද්ද මේ වටපිටේ ඇස්වල වද්ද වද්ද උඹේ ආලේ නැතුව මාව කැඩිලවත්ද මගේ හදවත දාන්නේ දැන් සද්ද බද්ද මේ හීන රඟහලක් කරන්නට තෙයියත් තා තිබු අඩියක් ගානේ මාව ගිනි ගත්තා තටු ස්වල්පයක් ගහලා ඔයා මාව රවටා කල්පයක් මාව තියාගන්න ඉන්නම් දෙයියම්පා දෙයියම්පා හන්තාන වැස්සේ උනුහුමක් ඔස්සේ අපි එදා මිමිනූ ගීයයි මෙදා ඇසුනේ මතකයන් අස්සේ හිත තාම ගැස්සේ අපි එදා තෙපලූ ගී යයි මෙදා ඇසුනේ උන්මාද ප්‍රේම ගීය ඇසෙනා ගිම්හාන රෑක ඈත මුමුනා තරු ඇස් වලින් සඟවා තුරු පත් පවා නොසොලා කොයිබින්ද ඒ ගී මෙදා කල්පයක් තිස්සේ සිතිවිල්ල ඔස්සේ දැවටෙනා පෙම් ගී ඇයි මේ වගේ ඇසුනේ සිහිලැල්ල අස්සේ හාදුමල් වැස්සේ හීනයක තැවරූ ආදරය දැන් ඇහැරේ (උන්මාද ප්‍රේම ගීය ඇසෙනා ගිම්හාන රෑක ඈත මුමුනා තරු ඇස් වලින් සඟවා තුරු පත් පවා නොසොලා කොයිබින්ද ඒ ගී මෙදා...//) කොයිබින්ද ඒ ගී මෙදා කොයිබින්ද ඒ ගී මෙදා