Font size:
දිගු කලක් මා හිතේ සිරකර මහාමරක් බර අප අපේ ගැන කවුරුදෝ දන්නේ // යනෙන මඟතොට අකීකරු වුව මා කෙලෙස් ඇස ඔබට පමණයි මා ... ඔබට පමණයි මා පිදූ අත දිගු කලක් මා ... උරුම ඉරණම නැගි වෙලාවද සාපයක් වැනි දුකම පමණයි මා .... දුකම පමණයි මා දිනූ ඔබ දිගු කලක් මා ...
Singers
Data
Last updated May 2026