Home/Songs/අද වෙස්සන්තර

අද වෙස්සන්තර

Ada Wessanthara

Font size:
(අද වෙස්සන්තර රාජ පුතා මන්ද්‍රී කුමාරි බඳී
දේවෝපකාර වේවා සෑදී සෙත්...//)
(රට වැස්සන්ගේ කාලේ සොඳා දුර්භීක්ෂ යාය සිඳී
මංගල්ලේ සාර වේවා සෑදී සෙත්...//)

(බෝම ප්‍රීතී ඝෝෂා ඇසෙන්නා මේ සිව් දිසා...//)
(සෙත අත්පත් වේවා මන්ද්‍රී කුමරී හට දැන්...//)
(රාජ සම්පත් නොමින් දේය රාජා උතුම්...//)
කුමරාගේ පිනක් මැයි වාසනාවෝ වාසනාවෝ...

අද වෙස්සන්තර...

බෝම ප්‍රීතී ඝෝෂා...

අද වෙස්සන්තර...
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.