මීන දෑස ආශා
Meena Dasa Asha
Font size:
මීන දෑස ආශා සේද හීන පාසා පාවි පාවි එන ආදරේක සුව මා හදින් වෑහෙනා මුළු රෑම යාළු වීලා තනි යහනේ කෝල වීලා හිත ගෑවි ගෑවි සුව ජිවිතේම ළග ආ බවක් තේරුනා ගෑවේවි මා හා සිනහා සලාලා මගේ දෑසේ නුඹ ගාවලා බලාලා කොදුරාවි ආශා වීලා මුදු හාදු සේයා වීලා මගේ කෝඩු හීනේ කොයි ඔයා මීන දෑස ආශා .... මේ වාගේ ආවා සදා බැදීලා දගකාර ලෙස මා සොයා එදා මදහාස නෑ මා ගාව සද රේණු පායා ආවා මුළු හිත කීවා ගෑවිලා මීන දෑස ආශා .... රහසේම විකසිත වී ආවා මේ ලෙස මා දෑත ගෙන සිතුවිලි පොදි මුමුණා මීන දෑස ආශා ....//
Singers
Data
Last updated May 2026