Font size:
ආදරෙයි නම් එන්න මා වෙත චාටු බස් නොකියා ඇත්ත පෙන්වා බොරුව කරනා චපල කෙනෙක් නොවියන් // ඔය නෙත් මා සිත වසඟ කරන්නට පෙමින් බැඳුනා නේද කල්පයක් සේම සිතුවැල් මුමුණන්නට පෙරුම් පිරුව නේද ඒත් ඔබේ ළඟ අමයුරු ප්‍රේමයෙ සෙවනැලි ඇතිවේද පිවිතුරුය ආලයේ හැඟුමන් ඇත්නම් ඉන්නම් නොදොඩාම ආදරෙයි නම් ..... මුලා වෙලා යන කිරිල්ලියන් හට අත්තටු ලැබුනේ ද පුද දෙන්න බයයි සිත එනමුත් ළංවී ඉන්නම් ඔබ ගාව මතු ජනිතව බිහිවන මතු සැමදෙන එකමෙන් නොසිතන්න සක්න්තලා මෙන් ඔබ ළඟ සෙනෙහෙන් කැපවෙමි හැමදාම ආදරෙයි නම් .........
Singers
Data
Last updated May 2026