සිඹිනෙමි ප්‍රේමි මාගේ
Sibinemi Premi Mage
Font size:
සිඹිනෙමි ප්‍රේමි මාගේ// දෙව් ලෝකෙන් ආ දෙවියෙක් වත්දෝ නෑ නෑ මමමයි ප්‍රේමති මම් මේ කාම දෙව්සේ රූපස්වාමී ප්‍රේමි මාගේ...// බොරුවක් නොවෙද ඔය කීවේ බොරු බස් කී යන්නේ නොවේය මේ මා// ප්‍රේමීටා ආදරෙන් මා මැරෙයි මාගේ ප්‍රානේ වෙයි හානී ප්‍රේමි මාගේ... සිඹිනෙමි ප්‍රේමි මාගේ...
Data
Last updated May 2026