ශෘංගාරී දෙනුවන් නොදොඬා බලා උන්නා
නළඟන - Nalagana - Shungari Denuwan
Font size:
ශෘංගාරී දෙනුවන් නොදොඬා බලා උන්නා මත්වී රස දෙතොලින් මං ආදරේ ලිව්වා රත්වී මුදු හැඟුමන් ඔබ හා වෙලී උන් මා දුහුලට ඇඳි සේලේ නොකියා ලිහා දැම්මා මායාවී දියවෙන්න මී විතේ මගෙ රස නහර ඇවිලීලා හිතුමතේ නළඟන ඔබමය මේ රැයේ මට රහසින් ඉඟි කරනා මධු බඳුනකි ඔබ මගේ ජිවිතේ මඳ සිහියෙන් රස විඳිනා ළැම ගැස්සෙන තාලේ නුවන් පුරා වින්ඳා හසඟන සම රූපේ නුරා දැහැන් බින්ඳා ඉන ලඟ සුදු නෙරියේ විසේ වැඩී හින්දා ලඟටම ගෙන …
Singers
Data
Last updated May 2026