Font size:
මගේ හිතට එය දැණුනා මට ආදරේ හිතුණා මගේ හීනයේ මට තුරුළු වූ ඒ ඔබමදැයි මගේ නෙතට එය දැනුනා උණු කඳුළකින් තෙමා ඒ රාත්‍රියේ මට හීතලෙන් තුරුළු වූ මගේ ජීවිතේ පුරා ඔය රුව සටහන් වෙලා මට ජීවිතේ දුන් ආදරියේ ඔබමදැයි මම ලියූ පෙම් කතාවේ සුරකුමරියක් උන්නා ඒ කුමාරිගෙ හිනාවේ මට ආදරේ තිබුණා // මම හීනයක් දුටුවා ඔබ රුව මගෙමදැයි කියා මගෙ හිත් කොනේ බැදි ආදරී ඒ ඔබම දැයි මගේ ගීතයේ ඇවිත් ඔයා මගේ ආදරේ අළුත් කලා // මම ආදරේ වෙලා මට් හොරා ඒ ඔබටදැයි සිහිනයෙන් දුටු කතාවේ තොල්පෙතිත් තෙමුණා ඔබ ළඟින් උන් වෙලාවේ සිත ආලකම් කෙරුවා // මම ලෝබනම් කෙරුවා ඔබ මට අහිමිවේයැයි කියා මගෙ හිත්කොනේ බැදී ආදරී ඒ ඔබමදැයි මගේ හිතට ... ඔබ කීව ඒ කතා මා මුව ගීතයක් වෙලා මම මගෙ හිතින් මගෙ ජීවිතෙත් ආදරේ කලා මා දෙස ආදරෙන් බලා මගේ හිත කොනිත්තයි ඔයා සත්තයි ප්‍රියේ මම දන්නෙ නෑ ඒ ඔබ කියා //
Singers
Data
Last updated May 2026