Font size:
මා නෙතු ඔබ සොයයි මේ යාමයේ ශෘන්ගාරියේ මා හිත චංචලයි මේ රාත්‍රියේ ඔබ නැති පැයේ මගේ හීනේ මේ ඔබ මාගේ නේ සිහිනේ හමුවී ඉමු ලංවෙලා මරියා මරියා මරියා සිහිනේ තරු කුමරියේ මරියා මරියා මරියා සිහිනේ හිමි කුමරියේ (බැඳී සිත නුඹ වෙත ලඳුනේ වෙලී ගත නුඹගේ පහසේ සුව විඳිමු ප්‍රේමේ ලොවටත් රහසේ...//) මගේ හීනේ මේ ඔබ මාගේ නේ සිහිනේ හමුවී ඉමු ලංවෙලා මරියා මරියා මරියා සිහිනේ තරු කුමරියේ මරියා මරියා මරියා සිහිනේ හිමි කුමරියේ (සලෙල රුව ඇඳි මා මනසේ පියවි ලොව හමුවුනු කෙලෙසේ විගස එනු මැන රැකගමි පණ සේ...//) මගේ හීනේ මේ ඔබ මාගේ නේ සිහිනේ හමුවී ඉමු ලංවෙලා මා නෙතු ඔබ සොයයි මේ යාමයේ ශෘන්ගාරියේ මා හිත චංචලයි මේ රාත්‍රියේ ඔබ නැති පැයේ මගේ හීනේ මේ ඔබ මාගේ නේ සිහිනේ හමුවී ඉමු ලංවෙලා මරියා මරියා මරියා සිහිනේ තරු කුමරියේ මරියා මරියා මරියා සිහිනේ හිමි කුමරියේ