Font size:
ප්‍රේම කතාවක චරිත දෙකක් අපි විරහ ගීතයක පේළි දෙකක් අපි බාධා වැට කොටු දුෂ්ඨ චරිත නැහැ සියල්ල සතුටින් හමාර වෙනවා ආසිරි ගී මැද සීන සැබෑ වී පෝරුව මතු පිට සිත් යාවෙනවා දුක්බර වස් දඬු වැළපෙන වීණා තව හද පාරන රාව නැගෙනවා අකුරින් අකුරට ගැයෙනා ගීයෙන් පාළුව තනිකම පිරී ඉතිරෙනවා
Singers
Data
Last updated May 2026