සේයා මවා
Seya Mawa
Music: නිසල් ගංගොඩගේ Lyrics: ශෙහාන් ගලහිටියාව
Font size:
හීලෑ කළා මාව සේයා මවා තාරුකා දෑසේ කතා ආශා ගෙනා හීන චායා වෙලා රෑ පුරා සීතේ පවා..... (ඒ වීදුණු හීසර පාසා මා ආදර හීනය සේ යාවී සදා ආශා වෙලා නුඹ රෑ සඳ පානේ මා ගාවා නෙත් ඉඟි පානා රෑ මා හා ආවා යායේ සරා.......//) (මුදු කෝමල නාමල සේ මා ඉඟි තාලෙට ලීලය පානා රූ සොබා මායා මවා පිනි විසිරුණු වාගේ රෑ පායා සිත්තම් වීලා නුඹ ගාවා පේනා ගේනා සිනා.......//) හීලෑ කළා මාව......//