හන්තාන සිහිනේ (බලා වැලපෙමි)
Hanthana Sihine (Bala Walapemi)
Music: අරුණ ගුණවර්ධන Lyrics: ජානක සිරිවර්දන
Font size:
බලා වැලපෙමි නෙලාගනු බැරි හන්තාන සිහිනේ දරා නෙත් අග දොවා සිත් මල ගොතනු මැන ළදුනේ සංසාර සිහිනේ..... වැහි පබළු යට රඟමඩල මැද ඔබේ දෑතේ තුරුළු වෙන්නට බිසෝ හැරගිය ළසෝ රඟහල අමාවක අදුරේ නොයනු මැන ළදුනේ..... බලා වැලපෙමි නෙලාගනු බැරි හන්තාන සිහිනේ වඩින තුරු සඳ දුරින් ඉන්නම් තරු ඇදුරු පෙම් ගී අහන්නම් සොඳුරු ඒ සඳ දියේ එන්නම් ඉඳිනු මැන සොඳුරේ හන්තාන අරණේ..... හන්තාන සිහිනේ...