Home/Songs/මේ සිරගෙය බිඳිනු මැනවි

මේ සිරගෙය බිඳිනු මැනවි

Me Sirageya Bindinu Manawi

Music: අරුණ ගුණවර්ධන Lyrics: බණ්ඩාර බෙලිකෙටමුල්ල
Font size:
මේ සිරගෙය බිඳිනු මැනවි
ඔබ මා සිරකර තැබු
දඬුවම මිහිරියේ නපුරයි
තනිකම සුසුමක එවු	
මේ සිරගෙය බිඳිනු මැනවි

නෙක නෙක තරුමල් සුපිපුණ
ආ මග නැවතුම් සෙවු //
සිඳ බිඳ සිතුවිලි ගුලිකල
සඳ ඔබ කවි පද පෙළු

මේ සිරගෙය ....

නලියන මදනළ මුකුළිත
තුරු අග කඳුලැලි සෙවු //
හිනැහෙන සඳකැන් අහුරක
රැය ඔබ තනිකම මැවු

මේ සිරගෙය ....

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.