Font size:
සුළඟ සේ පාවී ඈ යලි යාවී මා යලි තනි වී පෙර ලෙසේ පෙර දිනේ හමු වී රහසින් තනි වී කී බස් ගොළු වී අද මෙසේ ඈ.. යලි නොඑයි... සිහිනයේ... පෙර ලෙසේ... මා.. තනි වෙලා... නොසිතු සේ... මේ රැයේ... [Rap/Inter ] මේ මාවතේ අප එදා හමුවෙලා... ඒ කී කතා බොඳ වෙලා... වියැකිලා.....