Home/Songs/මගෙ ජීවිතේ සතුට රැදී තිබුනේ

මගෙ ජීවිතේ සතුට රැදී තිබුනේ

Mage Jiwithe Sathuta

Font size:
මගෙ ජීවිතේ
සතුට රැදී තිබුනේ...

තව කෙනෙකුන්ගේ
නෙත් සඟලේ යැයි... 
හසරැල්ලේ යැයි.. සිතුවේ නෑ....
දැනුනේ නෑ... ඔබ.. දකින තුරා...

සුන්රයි සිතුව සියලුම දෙයට වඩා...
සුන්දරයි ඔබ...
අහින්සකයි කී හැමදේකටම වඩා..
අහින්සකයි නුබ...
මටම හිමිවෙලා... මාලග ඉන්න සඳා...

මගෙ ජීවිතේ
සතුට රැදී තිබුනේ...

තව කෙනෙකුන්ගේ
නෙත් සඟලේ යැයි... 
හසරැල්ලේ යැයි.. සිතුවේ නෑ....
දැනුනේ නෑ... ඔබ.. දකින තුරා...

අස්තිරයි සිතු සියලු දෙයම ගොලුවී...
ඉස්තිරයි ඔබ...
කවි සිතකැයි කී මගෙ සිත පාලු මැකී...
හිනැහෙනවා ඔබ.. 
මටම හිමිවෙලා... මාලග ඉන්න සඳා...

මගෙ ජීවිතේ
සතුට රැදී තිබුනේ...

තව කෙනෙකුන්ගේ
නෙත් සඟලේ යැයි... 
හසරැල්ලේ යැයි.. සිතුවේ නෑ....
දැනුනේ නෑ... ඔබ.. දකින තුරා...

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.