මං විතර ද ආදරේ කරේ- man witharada adare kale
මං විතර ද ආදරේ කරේ- man witharada adare kale
Font size:
මං විතර ද ආදරේ කරේ ඔබ නැතුව ද මට පෙම් කලේ මගේ බොලද ප් රේමේ කිළුටක් නොවේවා ඔබ අයේ මට ලැබේවා සත්තයි ඔයා නොලැබෙනවා කියා දැන උන්නනම් ලං නොවෙමී සදා මහා තනිකමක් මේ හදවත සරන්නේ මට මාව අතපසු වෙලා මොන කරුමයද මේ පඩිසන් ගෙවන්නේ මං නුබට ඇබ්බැහි වෙලා මගේ බොලද ප් රේමේ කිළුටක් නොවේවා ඔබ අයේ මට ලැබේවා සත්තයි ඔයා නොලැබෙනවා කියා දැන උන්නනම් ලං නොවෙමී සදා මං වගේ කෙනෙක් නෑ ආයෙත් ලැබෙන්නේ පසුතැවෙයි දවසක ඔයා තාමත් කැදැල්ලේ ගොරගොලු විවර මේ මන් ඔබට ඇබ්බැහි වෙලා මගේ බොලද ප් රේමේ කිළුටක් නොවේවා ඔබ අයේ මට ලැබේවා මන් විතර ද ආදරේ කරේ ඔබ නැතුව ද මට පෙම් කලේ මගේ බොලද ප් රේමේ කිළුටක් නොවේවා ඔබ අයේ මට ලැබේවා සත්තයි ඔයා නොලැබෙනවා කියා දැන උන්නනම් ලං නොවෙමී සදා
Singers
Data
Last updated May 2026