Font size:
සඳ සේ බැස නොයා මගේ ලොවේ රැදේ නම් කඳුලේ දුක දරා ඔබ නමින් හිඳින්නම් ඔබේ දෑසේ රැදෙන්නම් මියෙන්නම් පැතුමන් බිඳ දමා ඔබ නොයා හිදී නම් සිත පුරා මා වෙලෙන්නම් දෑස සේ රකින්නම් මගෙ සුහදේ සනසන්නම් සැනසෙන්නම් පබළු මල් මාවතේ ඔබෙ දෑතේ වෙලී අවිදන් යන්න ඇත්නම් පෙර වාගේ සොඳුරුයි ආදරේ හිමිවුනා සේ දැනේ සඳ සේ .... පැතුමන් බිඳ දමා ....
Data
Last updated May 2026