රන් හීනයේ
Ran Heenaye
Music: දීලුම් තේජන Lyrics: අභිෂේකා විමලවීර
Font size:
ඉගිලෙන්න තහනම්ද කියපන් කුරුල්ලනේ කිමිදෙන්න තහනම්ද කියපන් කිඳුරියනේ සීමා නෑ මේ ජීවිතේ (රන් හීනයේ තැන හදනා තැනයි තැන හැදෙනා තැනයි මේ....//) හීන හීන හීන ගේනා ගේනා.... හැංගිච්ච දඟකාරකම් දිලෙන කාලයයි පරවෙච්ච මල් හීන ඇහැරෙන්න වාරයයි ජීවිතේ අත ළඟයි රන් හීනයේ තැන හදනා තැනයි තැන හැදෙනා තැනයි මේ.... It’s not a fight dreams are delight Sri lanka’s pride වෛවර්ණ පාටින් හසරැල් පිපෙන කාලයයි දේදුන්නේ සත් පාට පලඳන්න වාරයයි ජීවිතේ අත ළඟයි.... It’s not a fight dreams are delight Sri lanka’s pride (රන් හීනයේ තැන හදනා තැනයි තැන හැදෙනා තැනයි මේ....)