Font size:
අහෝ ජිවිතේ සැපා කෝ සතටා මේ ලොකේ දුකෙන් පිරුනු මේ ලෝකේ කිම ආලෙ පානා මේ ලෝකෙහි මායා විනාශේහි චායා අහෝ ජීවිතේ කෝ සැපතා රැදිළා මේ ලෝකෙහි මායා විනාශේහි චායා මහා සාගරේ ජලේ ලෙස සෙනෙහෙ පාලා තමා ජීවෙ නොතකා දරුවෝ හදාලා ගියේ පෙම් මවක් හා මේ සැපතා සොයාලා මේ ලෝකෙහි මායා විනාශේහි චායා අහෝ ජීවිතේ කෝ සැපතා රැදිළා මේ ලෝකෙහි මායා විනාශේහි චායා සදා කාලයේ වේ දුකවේ එ මාතා විඳනා ගෙන කෝ අනේ ලෝකෙ සරණා එ දෙවනා ඒ පව් මා තවනසේ හඬාලා හඬාලා මේ ලෝකෙහි මායා විනාශේහි චායා අහෝ ජීවිතේ කෝ සැපතා රැදිළා මේ ලෝකෙහි මායා විනාශේහි චායා දුකෙන් පිරුනු මේ ලෝකේ කිම ආලෙ පානා මේ ලෝකෙහි මායා විනාශේහි චායා අහෝ ජීවිතේ කෝ සැපතා රැදිළා මේ ලෝකෙහි මායා විනාශේහි චායා
Singers
Data
Last updated May 2026