මල් පිපිලා
Mal Pipila
Music: චන්ද්‍රසේන රංගේ Lyrics: ස්ටැන්ලි එම්. ප්‍රනාන්දු
Font size:
මල් පිපිලා මල් පිපිලා ජීවිත උයනේ මල් පිපිලා ආත්මයේ දසන්තයේ සුවඳ ගලා ප්‍රාර්ථනා මල් පිපිලා ප්‍රාර්ථනා මල් පිපිලා මල් පිපිලා මගෙ දෙතොලට ඔබෙ දෙකොපුල හිමි නැත මගෙ දෑතට ඔබෙ රතැඟිලි හිමි නැත ඒත් මගේ යුග දෙනෙතට උරුමයි කම් නැත මියුලැසියේ ඒ ඇති මට මගෙ නෙත් යුග පියෙන තුරා රෑ බඹරෙකු මා දකින වෙලාවක මධු පිරි මලකට ඇදෙන වෙලාවක ආශා රැහැනින් හදවත පිබිදෙයි කම් නැත මියුලැසියේ සිහින ලොවේදී මා ඔබ දකින තුරා