Font size:
සඳකඩ පහනේ රූ සිරි වරුණේ දුටුවෙමි ඔබ ප්‍රතිභා ප්‍රභා සිහල කලාකරුවාණනේ - සිහල කලාකරුවාණනේ මනසේ පිළිසිඳි සිත් කළු සිතුවම් ගල් කුළු මතු පිට එදා නිදන් කොට නගා උදාන සනාතන කරවූ සිහල කලාකරුවාණනේ - සිහල කලාකරුවාණනේ ඔබගෙන් මා ලද යශෝ ප්‍රහාහය දෙරණ සිසාරා ගලා හැලෙන්නට උදාර ශිල්ප කලා මය දුන මැන සිහල කලාකරුවාණනේ - සිහල කලාකරුවාණනේ
Singers
Data
Last updated May 2026