මියුරු පෙම් මදිරාවේ
Miyuru Pem Madirawe
Font size:
මියුරු පෙම් මදිරාවේ නුහුරු රස දැනුනාවේ සත්සරේ රැව් දිදී පුරවන්න මා දෙසවන් මිහිරේ දෙතොල් පෙති පුබුදාලා පියුම් පැහැ විහිදාලා දෙනෙතෙහි නිල්මිණි ලෙළවන්න මා නළවා සොදුරේ හසරැල් අමා දියේ තිසරුන් තෙමී ගියේ // රන්වන් ලතාවෙන් ඉන්න ලංවී සුදෙහිනියේ දිවා රැයේ මියුරු පෙම් ..... කඳු හෙල් මැදින් ඇදී එමි ආදරේ සොයා // සිහිනෙන් පැතූසේ වස්තුවක් දැන් තියේ හිනැහි මගේ කියා දෙතොල් පෙති .... මියුරු පෙම් ....
Data
Last updated May 2026