Font size:
රොන් සොයා පියඹන සමනලියක සේ රිසි ලෙස සරණෙමි වන පියසේ// රොන් සොයා පාවෙලා-පාවෙලා-නිල් වලා-යනු බලා දිළිසෙන පිනිබිඳු මුතු ගොතලා නිල්වන් සළු එළලා// ගුවන් තලේ පුරා ලෙළේ// කිරි සුදු උඩුවියනක් බැදලා රොන් සොයා... තුරුලිය අතු ඉති මුකුළු කලා මල් මල් සෙමෙර සලා// ලිහිණි ගිරා නුරා රසේ// විද විද කිචි බිචි කියනු ඇසේ රොන් සොයා...//
Singers
Data
Last updated May 2026