Home/Songs/උන්මාද දෙතොල්

උන්මාද දෙතොල්

Unmada Dethol

Font size:
රූප සොබාවට මානෙන් උදම් වන
ආලෙත් සරී මගෙ ප්‍ණෙත්රා සරී
ප්රේමී සුපෙම්බර කෝලෙන් සිනාසෙන
නුවර ලඳුන් සිටියාද මෙවන්

හංස විලේ පීනන්න ගොසින් මල්
දුන්න අරන් නුඹ විද්ද සැනින්
ගුන්ද ගුදත් ගත ගත් ගත දොං මට
නින්ද නොඑන්නේ මන්ද ඉතින්

උන්මාද දෙතොල් සායම් සුවඳින්
කම්මුල් තෙමන්නෙපා
මට තුරුළු වෙලා මෘදු පිහාටුවෙන්
කරදර කරන්නෙපා
පිණි කඳුළු සලා බොරුවට හඬලා
මගෙ හිත කඩන්නෙපා
අරවින්ද කැකුළු තුඩ මගෙ පපුවේ
ඉඩ කඩ සොයන්නෙපා...//

Rap 

උන්මාද දෙතොල් සායම් සුවඳින්....//

Rap

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.