Font size:
සුව දේ මට සීතල සුළඟ පවා හිමි බුදු වුණ බුද්ධගයාවේ ප් රිය දේවිය හා රජ සැප හැර දා මරු බල පරදා බුදු වූ පෙරදා ගිරි මුදුන පවා කුසුමන් පිබිදී බුදු රැස් විහිදී සිරිසර පලවී ඇසු දුටු පම ණින් ගත සිත සැනසේ ජය භූමිය වේ ලොව බොදු දනගේ
Singers
Data
Last updated May 2026