මලක් සිඹින්න දී යලි උදුරා ගන්න එපා
Malak Sibinna Di
Font size:
මලක් සිඹින්න දී යලි උදුරා ගන්න එපා නුඹේ සෙනෙහස පුදා මා රවටා යන්න නම් එපා මහ මෙරක් තරම් ඔබ ගැන මැව් ප් රේම කල්පනා සැඩ සුළං රොදක මුසු වේ නම් දැනේ වේදනා දූවිල්ලක තරමටවත් නුඹ හිතන්නෙපා අහිතක් // ඔබ නොදැක ඉන්න මොහොතත් මට කල්ප කාන්තරයක්... මලක් සිඹින්න දී යලි උදුරා ගන්න එපා නුඹේ සෙනෙහස පුදා මා රවටා යන්න නම් එපා මහ මෙරක් තරම් ඔබ ගැන මැව් ප් රේම කල්පනා සැඩ සුළං රොදක මුසු වේ නම් දැනේ වේදනා පවනැල්ලක දැවටීවත් මට එන්න හිතයි රහසින් // පෙර අත්භවයක පැතුමින් අපි සෙනේ පුදමු රහසින්.. මලක් සිඹින්න දී යලි උදුරා ගන්න එපා නුඹේ සෙනෙහස පුදා මා රවටා යන්න නම් එපා මහ මෙරක් තරම් ඔබ ගැන මැව් ප් රේම කල්පනා සැඩ සුළං රොදක මුසු වේ නම් දැනේ වේදනා...
Singers
Data
Last updated May 2026