Font size:
ඔබේ ආදරේ මහා සාගරේ හා සමානයි කියූවත් ලඳේ සැලී යයි ඇඳීලා නිවාලයි බැඳීලා සිතාගන්නේ මා කෙලෙසදෝ // දුකේදී හඩාවී සැපේදී සිනාසී රැදේවී මගේ ජීවිතේ // මා හීනෙකින්වත් නොකී දේ මවාලා ඇඳී යන්නේ ඇයි මේ ලෙසේ ඔබේ ආදරේ .... නෑ මා ඔබේ ලෝකයේ හී සදා වේදනාවන් මවා ආදරේ // කම්පා නොවී හිඳිමූ කීවාට ලොවම කරුණු ඈතින් හෙලා චෝදනා ඔබේ ආදරේ ....
Singers
Data
Last updated May 2026