Font size:
සොඳුරිය ඔබගේ උවන මලක් නම් නිශා කලෙහි ඔබ සෙව් බඹරිඳු මං සොඳුරිය ඔබගේ... සොඳුරිය ඔබගේ උවන සඳක් නම් දිවා කලෙහි පුල් කුමුදු මලෙකි මා සොඳුරිය ඔබගේ... සොඳුරිය ඔබගේ උවන මිණක් නම් යොමා බැළුවෙ අහසේ තරු දෙස මං සොඳුරිය ඔබගේ වියොව දුකක් නම් සදා දෙනෙත් කදුළින් සදනුද මා
Singers
Data
Last updated May 2026