මිණි කිංකිණි හඬ පරදා මේ ගැල් ගමනේ
Mini Kinkini Hada Parada Mey Gal Gamane
Font size:
මිණි කිංකිණි හඩ පරදා මේ ගැල් ගමනේ කළුවර කතරේ කදු වැටි මානේ දුක් ගී රාවේ සවනට වෑහේ සුදු මැණිකේ මිණි කිංකිණි හඩ පරදා මේ ගැල් ගමනේ පාළුවේ පාවී හපුතල් කන්දේ කුර හඩ නැගුනේ මේ දිගු ගමනේ තව දුර වැඩි වේ ගව්වෙන් ගව්වේ ඔබ නැති ගම්මානේ මේ දුර නෑහේ මිණි කිංකිණි .... සීපදේ රාවේ සියොලග සසැලේ ඔබෙ සිත සැගවේ දාහය උතුරා උණුසුම ඔබගේ සිරුරේ දැවටේ නෑ හිරු පායන්නේ නෑ මට ආයේ මිණි කිංකිණි ....
Singers
Data
Last updated May 2026