හීන වළාකුළු අතරේ සැඟවිලා
Heena Walakulu Athare Sangawila
Font size:
හීන වළාකුළු අතරේ සැඟවිලා ලංවෙලා ආදරේ .... ලංවෙලා ආදරේ පාවෙන සුළගේ ඉන්නම් දැවටිලා ආදර ගීතේ ගයමු ලංවෙලා .... ගයමු ලංවෙලා හීන මන්දිරේ ඔයයි මමයි මමයි ඔයයි හීන මන්දිරේ පාළුව විසිරුනු රෑ නිල් අහස පුරා තරුවක් වී ඔබ පායා එන්න සදා දේදුන්නක් වාගේ පාට අරන් හිම කඳු යහනේ ලං වෙන්නම් හීන වළාකුළු ..... රෝස සුවඳයි මල්කෙමියේ රේණු පුරා සීතල මීඳුම් සේලය හිදී බලා වසන්තයේ සුවඳ අරන් ඔයයි මමයි ලංවෙලා මමයි ඔයයි ලංවෙලා ඔයයි මමයි ලංවෙලා මමයි ඔයයි ලංවෙලා
Singers
Data
Last updated May 2026