Font size:
පණ වගේ මට තිබූ එය සෙනේ උදුරා හිතුමතේ ඔබ ගිහින් මගේ සැනසුම නැති කළා මට වඩා මං ඔබට පෙම් කෙරූ හින්දා (හිඳිනවා ඔබට මං ආදරෙයි මියෙනා තුරා...//) හමු වී හිඳීවි වේදනා දීලා වෙන් වී ගියෝත් ප්‍රාර්ථනා බිඳිලා හීනයක් යැයි සිතා හිත හදාගන්න බෑ මට ඔයා අයිති නෑ හිත මගේ පිළිගන්නේ නෑ.... හිඳී රෑ හීනෙන් ඔයාව දැකගන්නම් පෙරදා වාගේ වෙනස් නොවී ඉන්නම් මට ඔයා දුන් සුසුම් ලොවෙන් සඟවන්නම් මතුභවේ ඔබ පතා නෙතු පියා ගන්නම්... පණ වගේ මට...