Font size:
සොඬින් නෙලුම් මල ගෙනියන බතික් රන් පටින් දිදුලන ඇතින්නියේ යදම් අමතකද පා බැඳි විලංගුවේ උතුම් හිසින් ඇන ඇන කොයි ලෙසිනේ කිරි බොන්දැයි ඇතින්නියේ දරු සෙනෙහස ගාල් කලේ මන්දැයි ඇතින්නියේ ඇතින්නියේ දරු සෙනෙහස ගාල් කලේ මන්දැයි වටින් මහ සෙනග ඇවිදින් සාදු කියා වැන්දයි නෙලුම් මලට නොවේ නුඹට නුඹ අම්මා හින්දයි ඇතින්නියේ නෙලුම් මලට නොවේ නුඹට නුඹ අම්මා හින්දයි
Singers
Data
Last updated May 2026