Home/Songs/නැලවිලි සොකරි (එක ගෙයි සොකරි)

නැලවිලි සොකරි (එක ගෙයි සොකරි)

Nalawili Sokari (Eka Gei Sokari)

Music: චින්තක ජයකොඩි
Font size:
එතෙර සිටාන් ඇවිදිල්ලා 
මොකවාත් කාගෙන ඉල්ලා 
ඇකයෙන් දරුවෙක් එල්ලා 
සොකරිගේ දරු නැලවිල්ලා... 

බස බොරු නැත අහපල්ලා 
රස කර පද ගැලපිල්ලා 
දොස තිබුනොත් නොගනිල්ලා 
අසමින් දරු නැලවිල්ලා... 

පෙර පින් තිබුනොතින් 
නුඹට වරදීන්නෙ මොකට අපට 
සුරසෙන් සමගින් සහ තුට 
තිරකල් සැප වේවා නුඹට...

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.