Home/Songs/සැනසෙන්න නැලවෙන්න සුදෝ

සැනසෙන්න නැලවෙන්න සුදෝ

Sanasen Nalawenna Sudo

Font size:
සැනසෙන්න නැලවෙන්න සුදෝ
සැනසෙන්න නැලවෙන්න සුදෝ
රස කර ගී ගයන වෙලේ
රස කර ගී ගයන වෙලේ
සැනසෙන්න නැලවෙන්න සුදෝ.....

කොවුලන්ගේ ගී අසාලා
නිදියයි සිහින බලාලා...//
රස කර ගී ගයන වෙලේ
රස කර ගී ගයන වෙලේ
සැනසෙන්න නැලවෙන්න සුදෝ.....

මදනළ හිමිහිට හමලා
තුරුලිය ටික ටික සොලවා...//
රස කර ගී ගයන වෙලේ
රස කර ගී ගයන වෙලේ.....

සැනසෙන්න නැලවෙන්න......

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.