Font size:
පිපුණු කුසුමේ සුවඳ දැනුනේ පාවීලා තරුද නිවුණේ අඳුර ගිලුනේ පායාලා මාගේ ජීවන රජදහනේ ආශා ආදර මල් පිපුනේ පාවේ ගී හඩ මද පවනේ ආශා දැහැනේ මා වෙලුනේ ආසිරි තාරුකා නිවි නිවි පායලා මාගේ ගීය අසා සැලි සැලි රඟාලා මල් මල් සිනා පා මේ ගී මා ගයනා
Singers
Data
Last updated May 2026