Font size:
මේ නවාතැන්පලට එන්නැයි ඔබට කෙලෙසින් කියන්නද මා මේ නවාතැන්පලට එන්නැයි ගිමන් නිවෙනා පවන් සැලෙනා තුරුලතා සෙවණේ රැදී ඉන්නයි නිඹද පැතුවේ එදා මා හැරදා මේ නවාතැන්පලට .... වසන්තය හිම්හානයක් වී පැතුම් මල් යායම දැවී විඩාපත් වූ ඔබේ වත දැක සසල වූ සිත ගිනි ගනී මේ නවාතැන්පලට ....
Singers
Data
Last updated May 2026