Font size:
හිතන්නෙපා ... හිතන්නෙපා මම ගැන නුඹ වැරදි තාලෙට මං එහෙම ඇමුවේ නුඹ ගැන මට ඇති වුන ආලෙට මට ඇතිවුන ආලෙට // මොන ගහේ පිපි තිබුණත් මල සුවඳයි නම් මට // එය නෙලා සිඹිමි මල් පෙති වල අවසර තරමට ඇති අවසර තරමට // හිතන්නෙපා .... නුඹ කොහේ ඉඳන් නැතුවත් මගෙ උණුහුම බිඳකට // මද පවන් රොදක් සේ එන්නම් ළඟ දැවටෙන්නට සියොළඟ දැවටෙන්නට හිතන්නෙපා ...
Singers
Data
Last updated May 2026