මනමාලි මගේ හිනැහේවි
Manamali Mage Hinahevi
Font size:
මනමාලි මගේ හිනැහේවි හිනැහේවි ඔබේ මනමාලි// රූ සඳු හිමිදිරි හිරු විලසේ සිරිකත මං වෙමි ඔබේ නිවසේ බඳවා මංගල ජය කෙහෙළි සැරදේවා මගේ මනමාලි... මව්බිම නංවන සුර විරුවෝ වේවා අපගේ දූ දරුවෝ අත්වැල් බැඳ යන දිවි ගමනේ ඔබ මට මට ඔබ පිළිසරණේ...
Data
Last updated May 2026