ආදරය බෙහෙතක්
Adaraya Behethak
Music: දිල්ශාන් L සිල්වා Lyrics: ලසිත ජයනෙත්ති ආරච්චිගේ
Font size:
සංසාරේ සන්තෝෂේ ලැබුනොත් රහයි විශ්වාසය පළමු තැන නේද වටිනා සත්තයි මේ ලෝකේ සම්මානේ මට නුඹ තමයි ආදරේ ශක්තියයි සිහින දිනනා සතුටු ජීවිතය කෝ කොයිද එළවා සිතට ගෙන ආවේ මේ වේදනා ආදරය බෙහෙතක් වාගේ විටෙක හිත සුවපත් කළේ අන්තිමට හිත ලෙඩ කෙරුවෙත් ඔබේ බොරු ආදරයනේ ඔය මුහුණේ සිනහාවේ ආශාවට ළං වී මා විදපු රස විෂ වෙලා දැන් ඔබගේ හැසිරීමෙන් කිසිවක් නොවුණා සේ මා අද මාගේ ඉවසීම පුදුමාකාරයි මටම ආදරය බෙහෙතක් වාගේ විටෙක හිත සුවපත් කළේ අන්තිමට හිත ලෙඩ කෙරුවෙත් ඔබේ බොරු ආදරයනේ ගිය කාලේ දෙන්නාගේ කවදාවත් එන්නේ නෑ පපුව ගිනිගන්නවා අපි ළං වූවා සේම වෙන්වෙන්නට සිදුවීම මේ ජිවිතයේ උරුම අතිඅමිහිරි සිදුවීම ආදරය බෙහෙතක් ආදරය බෙහෙතක් ආදරය බෙහෙතක් විටෙක හිත සුවපත් කළේ අන්තිමට හිත ලෙඩ කෙරුවෙත් ඔබේ බොරු ආදරයනේ ආදරය බෙහෙතක් වාගේ විටෙක හිත සුවපත් කළේ අන්තිමට හිත ලෙඩ කෙරුවෙත් ඔබේ බොරු ආදරයනේ