Font size:
එක ෆැන්ටසි හීනෙක මන් සැරිසැරුවා පාවෙමින් ඔබ ලංවී උන්නම ඇයි හිත ගැස්සුනෙ මේ තරම් SMS රන් අකුරෙන් කවි ලිව්ව්ත් රෑ ගනන් digital පෙම් ගී දහසක් මන් ඇහුවත් මේ තරම් ඒ කොයි කවදාවත් ආදරයක් නම් නෑ හිතෙ දැල්වුනේ එක ෆැන්ටසි හීනෙක මන් සැරිසැරුවා පාවෙමින් ඔබ ලංවී උන්නම ඇයි හිත ගැස්සුනෙ මේ තරම් හිමිදිරියේ පිනි පොද සේ හිත සසැලෙයි කෝල තාලෙන් මද සුලඟේ කිති කැවෙනා පිනි විසිරෙයි සීතලෙන් මෙන් මට නොදැනී හිත ඉගිලේ රහසේ හීන ඉසව්වේ උන්නත් චාටු කතාවයි ලංවී පාන හිනාවේ ගෑව ඉනාවයි තිස්සෙම මනමාලයි පේන ඉසව්වේ උන්නත් චාටු කතාවයි ලංවී පාන හිනාවේ ගෑව ඉනාවයි තිස්සෙම මනමාලයි ගේනාපු රන් රසුවයි පතාපු පෙම් හැඟුමයි හීනාව ඊනාව ආදර ගී පොකුරයි..... එක ෆැන්ටසි හීනෙක මන් සැරිසැරුවා පාවෙමින් ඔබ ලන්වී උන්නම ඇයි හිත ගැස්සුනෙ මේ තරම් හිමිදිරියේ පිනි පොද සේ හිත සසැලෙයි කෝල තාලෙන් මද සුලඟේ කිති කැවෙනා පිනි විසිරෙයි සීතලෙන් මෙන් මට නොදැනී හිත ඉගිලේ රහසේ........ (හීන ඉසව්වේ වන්හුන් කාට කියන්නේ ඇයි මේ පේන ඇසිල්ලේ හීන මවන්නේ සෝබනකම බෝමයි)...// ගෝතාපු පෙම් කවියයි පතාපු ඇස් දෙකමයි මාගේම උනාවේ පීදෙන මේ හසරැල්..... එක ෆැන්ටසි හීනෙක මන් සැරිසැරුවා පාවෙමින් ඔබ ලන්වී උන්නම ඇයි හිත ගැස්සුනෙ මේ තරම් හිමිදිරියේ පිනි පොද සේ මද සුලඟේ කිති කැවෙනා මට නොදැනී හිත ඉගිලේ රහසේ.......