Home/Songs/දන්නවද ඔයා

දන්නවද ඔයා

Dannawada Oya

Music: උදාර සමරවීර Lyrics: ඩිලාන් ගමගේ
Font size:
නැවතත් ඔබ එයි කියලා වරු ගණන් බලා
හිතටත් නොදැනීම රහසේ කාලයා ගියා
හදාගන්න හැදුවත් හදවත තවම බැරි වුණා
අදටත් ඇති සෙනෙහේ තරමක් දන්නවද ඔයා.....

ඉඩෝරයට එන කඳුළු නෙතේ කතා කරයි මතකයට අපේ
උන්නු තැනම මං එදා වගේ කවුද කියනවද වෙනස් වුණේ
හදාගන්න හැදුවත් හදවත තවම බැරි වුණා
අදටත් ඇති සෙනෙහේ තරමක් දන්නවද ඔයා.....

තද කඳුලේ රස්නෙට ලොල් වී කෑ ගහලා නෙතු හැඬුවා මදී
හැම සංසාරේම මේ ලෙස හමු වී මේ විදිහට වෙන් වෙන්න ඇතී.....

නැවතත් ඔබ එයි.....
අදටත් ඇති සෙනෙහේ තරමක් දන්නවද ඔයා.....

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.