රෝස දෙතොලින් කියනා
Rosa Detholin Kiyana
Music: ගිහේන් නිශාන් Lyrics: මෙලෙන් කරුණාතිලක
Font size:
රෝස දෙතොලින් කියනා ආදරේ කවි තහානම් නිසල සිත රිදවනවා මතකේ පැටලී ඔබ නම්...// නෙතේ නුඹේ පෙන්වන්නේ හදේ ගෑඹුරුම තැන නම් ඒ නෙතේ මා දුටුවේ බොද නොවු මගේ රුව නේ... රෝස දෙතොලින් කියනා... / පියුම ලෙස ඔබ පිපුනා හද විලට ලන්වී ලා නොදුටු ලෙස නුබ යනවා දුක හදට හුරු කරලා... රෝස දෙතොලින් කියනා... //