Font size:
ආදරේ ඔබෙන් දැනුනු තරම් දැනි දැනී හිතම වෙලූ තරම්...//.. ජීවිතේ සතුට මේ තරම් නැහැ දැනුනේ මේ ලෝකේ මට ලැබුනු ඔබගෙන් තරම්...//.. ඔබ මැවූ පද පෙලින් මා හදේ ගීතයක් ලීවා නොමැකෙනා පද වලින් ජිවිතේ තනුව මම ලීවා උපදිනා මතු හැම භවේ මං ඉන්නවා ඔබගේ පපුතුරුලේ උණුහුම වෙලා...//.. කටු මතින් යන ජීවිතේ මල් වලින් අපි සරසමූ ඔබේ හැඟුම් මගේ කියා සම සිතින් අපි විඳගමූ මං ඉන්නවා ඔබගේ පපුතුරුලේ උණුහුම වෙලා...//..
Singers
Data
Last updated May 2026