Font size:
ඇහැරෙන්න ඇහැරෙන්න ඉතින් දැන්වත් ඉඩ දෙන්න සොඳුරු සිහිනෙන් ඇහැරෙන්න මහා වැස්සක් ගිනි ගත්ත ඒ ප්‍රේම වන්ත සිහිනෙන් ඇහැරෙන්න දැනුනු සුව ඉක්මුණු පිරිවෙත් සුරැකුණු මගේම විජිතයෙහි මා කිරුල දරා සිටියා ආදරය ඇවිත් සිහිනෙන් ඒ කිරුල සොරා ගත්තා..... ඇහැරෙන්න.... මහා වැස්ස ගිනි ගත්ත ඒ නිලංකාර සිහිනෙන් ඇහැරෙන්න..... දැනුනු සුවකුමුනු පිළිවෙත් සුරැකුණු මගේම විජිතයෙහි මා වෙස් වලා සිටියා ආදරය අකැප හින්දා........ ඇහැරෙන්න..... ඇහැරෙන්න කලින් සිහිනෙන් මට කියා දෙන්න රහසින් ඇහැරෙන්න කොයි සිහිනෙන්ද කියා ඇහැර බලා යන්නෙ මේ මොර සූරන වැස්සේ ඇහැරෙන්න.... ඇහැරෙන්න.... මහා වැස්ස ගිනි ගත්ත ඒ නිලංකාර සිහිනෙන් ඇහැරෙන්න..... මහා වැස්ස ගිනි ගත්ත ඒ නිලංකාර සිහිනෙන් ඇහැරෙන්න.........