Font size:
දෑසේ මල් විලේ ආශා රොන් සැළේ වෑහී ආදරේ චේතනා නෙත් දැලේ ආශා විල් තෙරේ පායා රන් සඳේ ඡායා පායලා මේ සැඳෑ යාමයේ දෑසේ මල් විලේ ආශා රොන් සැළේ සන්සුන් නදී තෙරේ මේ මල් විමානයේ// ආරාධනා රැව්දෙනා යාමයේ ආදරෙන් ළංවෙමු... දෑසේ මල් විලේ ආශා රොන් සැළේ... නිල්වන් වලා තළේ ඈතින් එහා ලොවේ// ගී ගායනා විසිරෙනා මේ රැයේ ආදරෙන් හිනැහෙමු... දෑසේ මල් විලේ ආශා රොන් සැළේ...
Data
Last updated May 2026