සරසවියෙදි හෙට විතරයි හමුවන්නේ
Sarasaviyedi Heta Witharai Hamuwanne
Font size:
සරසවියෙදි හෙට විතරයි හමුවන්නේ කිමද කුමරි නෙතු කඳුලැලි පුරවන්නේ // මොරසූරන මහ වැස්සේ තනිකුඩයේ අපි තනිවී දොඩමළුවූ හැටි පෙනියේ කොමල පපා මුකුළු හිනා පෑ දෙතොලේ මතකද මහවැලි දෑලේ සපු සෙවනේ කලා ශිල්ප රාජ ඉසුරු මල් යහනේ එදා ලපළු හෙවනේ සරතැස නිවුනේ අපේ මියුරු සීන පිරුණු රජදහනේ මෙදා සුවඳ පමණි ඉතිරි හන්තානේ කෝල බැලුම් හෙලා රඟන පරෙවියනේ මාල බැඳුණු ගෙල කුමරිගෙ හඳපානේ හීනෙන් දැකුමට විතරයි උරුම වුනේ හන්තානේ කුමරියෙ නාඩන් ළසඳේ සරසවියෙදි හෙට ....//
Singers
Data
Last updated May 2026