Font size:
සුන්දර මැජික්කාරි කොහෙදෝ ඇදෙන්නේ නල රැළක් දිගේ සුවඳක් බිගෝනියා යායේ තවරලා දුවන්නේ රෙමලිනෝ ඔබගේ දෑසේ පීනනා මිනිසුන් දහසක් ගිලිලා සැඟවුනා මිදි යායෙන් හැරී ඔබ බලනා හැටී හෙමින් සැදූ සිතින් එබී රෙමලිනෝ ඔබගේ ආලේ හිතින් දහසක් හදවත් මිදිලා තාමත් දවසක් දා යළී ඔබ අහසට ඇදී පුළුන් වළා රොදක් ලෙසින් රෙමලිනෝ ඔබගේ මතකේ පාවී කාටත් රහසේ නොපෙනී යාවී
Singers
Data
Last updated May 2026